Friday, 8 June 2018

මා කැමරාවේ රැදුණු සුන්දර දසුන් ..






අලුත් ලොවක් ..

   

දැලි උලා බිත්තියේ අකුරු කල
හුණු කූර
නැවුම් පිටු එකිනෙකට
තෙලි තුඩින් ඔප කෙරුව
නවතින්නෙ කොතැනින් ද
කොහේ යන්නෙ ද නොදැන
උන් මොහොතේ
හුදකලා ලොවක
විටෙක මව , සොහොයුරිය
ලෙසින් සිප් කිරි පොවා
විදු බිමෙන් එහා ගිය
ලොවක
තතු දැන ගන්න
පියෙන් පිය පියමං කලා
සොදුරු සරසවි බිමට..




Sunday, 3 June 2018

🏝🏝🏝🏝


                                                                                                                          

සිතුවිලි මැවෙන අපුරු නවාතැන ..

               

සාරධර්ම සුරකිමු

                 දිනෙන් දින දියුණු වන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම  කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජයේ විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙ...